Saturday, December 8, 2012
"එකමත් එක ආදර කතාවක් ....01"
ඒක වසන්ත කාලෙ නෙමේ .ජිවිතේ ගිම්හාන කාලේ ..උහුලන්න බැරි දාහයකින් මුළු ජීවිතේම පිච්චෙනවා.ජිවිතේ කියන්නේ මේක තමා.හැමදාම සතුටු මල් නැහැ...එත් ජිවත් වෙන්න තියන අන්තිම වතුර පොදත් චණ්ඩ හිරු හරිම නපුරු විදියට බි ගෙන ගියා .කරන්නම දෙයක් නැති තැන සුටික්කි හරිම අමාරුවෙන් පුංචි වැහි කෝඩයක් එනකන් බලන් හිටිය.
මහේෂ් වෙනද වගේම වගේම සුටික්කි ගැන ගොඩක් ලොකු ආදරයක් හිතේ තියාගෙන සුටික්කි ගැනම කල්පනා කර කර වැඩ කර. සුටික්කිව මතක් වුනත් ඉහටත් උඩින් තිබ්බ වැඩ කන්දරාව නිසා සුටික්කිට call එකක් වත් දෙන්න විදියක් තිබ්බේ නැහැ සුටික්කේ හැමදාම මේ වෙලාවට phone එක තියාගෙන මග බලන් ඉන්නේ මහේෂ්ගෙන් msg එකක්වත් එයි කියල හිතාගෙන ....එත් හැමදාම මේ වැඩ අස්සේ මහේෂ්ට ඒක කරන්න බැරි වෙනවා .පව් අසරණ සුටික්කි... එය කැම්පස් එකේ හිටියත් බලන් ඉන්නේ මේ වෙලාවට මහේෂ් කතා කරයි කියල...සුටික්කි කවදාවත් මහේෂ් නැතිව කෑම කාවේ නැහැ...මහේෂ්ට කවදාවත් සුටික්කි එක්ක එකට කන්න හම්බවෙන්නෙත් නැහැ.පව් අසරණ කෙල්ල බලාගෙන ඇති.මහේෂ් phone එක අතට ගත්ත සුටික්කිට msg එකක් දාන්න කියල හිතාගෙන.
"මහේෂ් පොඩ්ඩක් එන්න,අලුත් site එකක් අවිත්පුළුවන් ඉක්මනටම මේක ඉවර කරන්න ඕන ..K?"
හදිස්සියේ ආපු වැඩක් නිසා මහේෂ්ට කලින් ready වෙන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ.ඔලුව පිස්සුවෙන් වගේ මහේෂ් වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන නිසා මුළු හිතම එකට යොදවන්න පටන් ගත්ත...සුටික්කිව මෝහතකට මහේෂ්ට අමතක වුන..නිරංග අයය එක්ක වාහනේට නැගල ගම්පහ යනකන්ම මහේෂ් ලැප් එකේ check කලේ එදා site එකේ විස්තර ගැන.ඒ වැඩේ ඉවර වෙලා ලැප් එක off කරන්න කලින් මහේෂ් නිකමට FB වුන..malls check කර..
මහේස්ගෙන් msg එකක් එනකන් මග බලන් හිටිය සුටික්කි බැරිම තැන FB log වෙලා හිටියේ මේ වෙද්දී .... කන්නේ නැතිව මහේෂ් අයගෙන් msg එකක් එනකන් බලන් හිටියට මෙන්න ඒ පාර එයා FB එකේ.සුටික්කිට දැනුනේ දරාගන්න බැරි තරං දුකක්..
අද වැඩත් නැහැ කිව්වා..මන් හිතුවේ මාත් එක්ක අද lunch ගන්න එය එයි කියල...එත් එයට lunch ගානක් නැහැ...එය හොදට ඔහේ FB එකේ ඉන්නව ඒකෙ යාලුවෝ ඉන්නවනේ ඉතින් හට හුටහ මරක්.එයාල එක්ක චැට් කර කර ඇති...සුටික්කි බැරිම තැන මහේෂ්ට call එකක් ගත්ත....
මහේෂ් මේ වෙද්දී site එක ගාවමයි හිටියේ..ඒ නිසා සුටික්කිගේ call එකcut කල මහේෂ්.....සුටික්කෙට දැනුන දුක මෙච්චරයි කියල කියන්න බැහැ ඇයි මහේෂ් අය්යා මෙහෙම කරන්නේ මට.මන් මොකක්ද එයාට කරපු වරද්ද.මන් කරන එකම වැරැද්ද එයාට වැඩියෙන් ආදරේ කරන එක විතරයි.පුන්චි කදුළු බින්දු දෙකක් ආස දෙකේ ගලාගෙන ආවත් සුටික්කි එකා පිහදගත්ත කැම්පස් එකේ යාලුවෝ දකියි කියල බයෙන් .
අද උදේ එකේදී වෙච්ච සිද්දිය නිසාත් සුටික්කිගේ හිත පෑරිලයි තිබ්බේ.
මහේෂ් අය්යා `කැමති නිසයි අම්මට කියල අලුත් ගවුමක් මහන් ඇදන් ආවෙ සුටික්කි අද....වෙනදට කවුරු හරි ගෑනු ළමයෙක් එහෙම අඩන් ආවම මහේෂ් අය්ය කියනවා එහෙම අන්දම ගැනු ළමයින්ට ලස්සනයි කියල.. එත් අද සුටික්කිට මුකුත්ම කිව්වේ නැහැ...
මං දෙයක් අලුතින් කරහම ඒක ඔයාට අලුත් දෙයක් නෙමේ .....මං අලුතින් ඇදුමක් ඇන්දම , කොන්ඩේ අලුත් විදියකට පිරුවම , ඔයාට ඒක අලුත් දෙයක් නෙමේ ..මට එතකොට ඔයත් එක්ක තරහයි ...තරහ වැඩී කමටම දුකයි .
සුටික්කි phone එක අරන් මහේෂ්ට msg එකක් යැව්වා
"ayi mata mehema karanne...man oya enakan balan innawa kiyala danne nadda baba..man me kanneth nathiwa balan innawa oya kanna enakan..oya hodata fb eke rawun gaha gaha chat karanawa...aduma tharame oyata msg ekakwath ewanna thibba neda?oyata fb iddi man call karama ansr karannawath barida??man nan harima awasanawanthayi..oya mata adare naha..kamak naha."
Friday, December 7, 2012
"එකමත් එක ආදර කතාවක් ...."
මං දෙයක් අලුතින් කරහම ඒක ඔයාට අලුත් දෙයක් නෙමේ .....මං අලුතින්
ඇදුමක් ඇන්දම , කොන්ඩේ අලුත් විදියකට පිරුවම , ඔයාට ඒක අලුත් දෙයක් නෙමේ
..ඉස්සර නං මට එතකොට ඔයත් එක්ක තරහයි ...තරහ වැඩිකමටම මට දුකයි....ඒත්
කාලයක් ගියාමයි මට තේරුනේ ඔයා ආදරේ කරන්නේ මගේ බාහිර දේවල් වලට නෙමේ කියලා
....ඔයාට මාව කොහමත් එකයි.ඔයා ආදරේ කරන්නේ මට..ඒක තේරුන් ගන්න මට කාලයක්
ගියා මහේෂ්...


|
|
|
|
|
|
|
|
|
-_____________________-
"එකමත් එක ආදර කතාවක් ...."
මේක කෙටි කතාවක්...
|
|
|
|
|
|
|
|
-_____________________-
"එකමත් එක ආදර කතාවක් ...."
මේක කෙටි කතාවක්...
COMING SOON
Sunday, December 2, 2012
ආදරේ ඔබ කියන නාදේ .......
හුස්ම වදිනා මානයේ
ඔබේ තුරුලේ
වේලි සිත් සේ
තබා මාහිස්
ඔබේ පපුවේ
අහන්නට ඇතිනම්,
ඔබේ හදවත
ගැසෙන රාවේ
අසන්නට තිබුන මටත්
ආදරේ ඔබ කියන
නාදේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඔබේ හද පතුලින්..
Subscribe to:
Posts (Atom)