Friday, March 30, 2012

ජිවිතේ සුන්දරද මෙතරම්

ජිවිතේ හරිම පුදුමයි ....මහා නියන් සමයක ඉඩෝරෙට අහුවෙලා ගස් කොළන් වේලිලා ගිහින් මැලවිලා තිබුනේ..එත් අද ........... :O

සැමදා නියන් එකදා වෙහි වලාවේ කියල කියමනකුත් තියෙනවනේ.

මේ ගෙවෙන්නේ අවසන් රැය නෙමේ. මේ අරබුමයි ඒ.මේ වගේ රාත්‍රීන් හැමදාම එනවනං ගොඩක් ආසයි.මොකද දන්නවන්ද මේ වැස්ස ඉඩෝරේ ලකුනුවත් නැති වෙන්න ගංගා දෙගොඩ තලා ගලා යනවා.
ජිවිතේ දැන් විදිනවා.මේ මුහුණ හැමදාම හිනා වෙනවා.මේක ආත්මීය බැදිමක්ද කියන්න දන්නේ නැ මන්.එත් ඊට වඩා මේක විස්තර කරන්න මන් ගාව තියෙන වචන මදි.ඔයාට ගොඩක් පින්.
චුට්ටක් විතර ආදරෙයි මාත්... 
හැමදාමත්....
මේ සසර පුරාවටමත්.....




Wednesday, March 14, 2012

අහිමි කර මට මාවත්
ආදරේ බව ඔබට තාමත්
සිතුවිලි පෙරා  ගත්
කීවා මට අදත්




Sunday, March 11, 2012

    සුදු



දැනෙන ලතැවුල් නොනිම්
නිවන්නේ ලබැදි වදනින්
 ගලන මුත් සිතුවිලි සෙමින්
මරා දමනෙමි ගෙයිම උපන්

Thursday, March 1, 2012

කඩුපුලී




ශ්වේත කඩුපුල් මාලති
විකසිත වන්නට දරන රුති
සෙනෙහෙ අභියස  තාරුපති
අසරණයි පුංචිම පුංචි මල් පෙති