Sunday, March 11, 2012

    සුදු



දැනෙන ලතැවුල් නොනිම්
නිවන්නේ ලබැදි වදනින්
 ගලන මුත් සිතුවිලි සෙමින්
මරා දමනෙමි ගෙයිම උපන්

2 comments:

  1. නිමාවක් නම් හැගෙන ලතැවුල්
    සදා නොනිමෙන සොයුරු වදනින්
    ගලන සිතුවිලි වලට ඉහලින්
    සිතා ඉමු නම් සැවොම සතුටින්

    දෛවයි ලිය වෙච්ච වදනින්
    ශක්තියය් අපේ සොයුරු පෙමකින්
    තවත් බොදුර යන්න සතුටින්
    කලයි ඒ සියලු පැතුමන්

    ReplyDelete
  2. දනිමි ඒ බව මමත්
    අවනත නොමෙති නං තවත්
    සිදුවුනේ වරදනන්
    සමා වෙනු මැන දහස් වාරක්

    ReplyDelete