Friday, March 30, 2012

ජිවිතේ සුන්දරද මෙතරම්

ජිවිතේ හරිම පුදුමයි ....මහා නියන් සමයක ඉඩෝරෙට අහුවෙලා ගස් කොළන් වේලිලා ගිහින් මැලවිලා තිබුනේ..එත් අද ........... :O

සැමදා නියන් එකදා වෙහි වලාවේ කියල කියමනකුත් තියෙනවනේ.

මේ ගෙවෙන්නේ අවසන් රැය නෙමේ. මේ අරබුමයි ඒ.මේ වගේ රාත්‍රීන් හැමදාම එනවනං ගොඩක් ආසයි.මොකද දන්නවන්ද මේ වැස්ස ඉඩෝරේ ලකුනුවත් නැති වෙන්න ගංගා දෙගොඩ තලා ගලා යනවා.
ජිවිතේ දැන් විදිනවා.මේ මුහුණ හැමදාම හිනා වෙනවා.මේක ආත්මීය බැදිමක්ද කියන්න දන්නේ නැ මන්.එත් ඊට වඩා මේක විස්තර කරන්න මන් ගාව තියෙන වචන මදි.ඔයාට ගොඩක් පින්.
චුට්ටක් විතර ආදරෙයි මාත්... 
හැමදාමත්....
මේ සසර පුරාවටමත්.....




1 comment: