Friday, April 6, 2012

සුදු පිරුවටෙන්
වසාලු සිත
බුදුන් වදින කල
මටත් හොරැහින්
ඔබ සොයා ඇවිදින්


3 comments:

  1. පෝයට පන්සල් ගිහින් වගේ...

    සාධු සාධු..

    ReplyDelete
  2. වාව් අක්කේ..අපූරු සූටි කවියක්.

    ReplyDelete