අමාවකේ නැග ආ සද
හැමදාමත් එලිය දිදී
බැහැල යන්නේ නැති වෙයි කියලයි
මන් හිතුවේ
එත්
සඳ කලා පුරොවගන්න
ටිකෙන් ටික බැහැල ගිහින්
අයෙත් අමාවක උදාවෙලා
සඳ කලා පුරෝවාගෙන
අයෙමත් නැග ඒවි
එත් මේ චක්රය
අවසානයක් නොවේ
ඉතින් තවමත් මමත්
හැමදාම පසළොස්වකයි
සිතාගෙන තාමත්
අමාවකේ ?????????
හැමදාමත් එලිය දිදී
බැහැල යන්නේ නැති වෙයි කියලයි
මන් හිතුවේ
එත්
සඳ කලා පුරොවගන්න
ටිකෙන් ටික බැහැල ගිහින්
අයෙත් අමාවක උදාවෙලා
සඳ කලා පුරෝවාගෙන
අයෙමත් නැග ඒවි
එත් මේ චක්රය
අවසානයක් නොවේ
ඉතින් තවමත් මමත්
හැමදාම පසළොස්වකයි
සිතාගෙන තාමත්
අමාවකේ ?????????
ජීවිතේ කියන්නේ චක්රයක් තමා නේද.. සඳ බැහැලා ගියාට ආයේ පායනවා.. කොච්චර සීතල වුනත් වසන්තය ආයේ එනවා..
ReplyDeleteසීතලෙන්
මිදී
ගල් වුනු
මගේ හිත
බලා
හිඳී
ඇස් දල්වා
වසන්තය
එනතුරා
ආයෙත්..
වනවා
සත්තයි
ආයෙමත්
වසන්තය..
aththa red....
Deletewasanthaya enawa saththayiii :)