Sunday, April 15, 2012

ඔබ ..............

දිය පිපාසිත වෙලේ
නොවන් මහා සයුරක්
පවස නිවනා මිහිරි
දිය පොදක් මෙන් වන්




2 comments:

  1. ගොඩක් ලස්සනයි අක්කි.. හැබැයි පවස කියන එක ටයිප් වෙලා තියෙන්නෙ පවසා කියල.

    ReplyDelete