හන්සිත් දවසේ වැඩි හරියක් fb online ඉන්නවනේ.lecters ගිහින් ආවම වෙන
මොනවා කරන්නද? අම්ම skype එනකන් බලන් ඉන්නවා. ඒ ඇරුනම නදුනි අන්ටිලගේ ගෙදර
යනවා.එහෙ චුටි නංගියි මල්ලියි නිසා හන්සිගේ හිතේ තිබ්බ පාළුව ගොඩක් අඩු
වෙලා යනවා. මොකද හන්සි පොඩි ළමයින්ට ගොඩක් ආදරේ නිසා...ඒ කොහම වුනත්
හැමදාම චැට් එකට පහන්ව හන්සිට හම්බවෙනවා.ගොඩක් වෙලාවට පහන් office එකේ වැඩ
වලට පිට යනවා.. ඉතින් ඒ ගිහාම පහනුත් ගොඩක් වෙලාවට online ඉන්න නිසා
දෙන්නවම චැට් එකට හම්බවෙනවා..දැන් පහනුයි හංසියි කවදාවත් නොදැක්ක එත් හොදම
හොද යාලුවෝ..මොකද පහන් එයාගෙයි සදලිගෙයි කතාව කිව්වට පස්සේ දැන් ඒ දෙන්න
ගොඩක් යාළුවෙලා..එත් දවසක් හන්සිට පහන්ගේ වැඩක් නිසා ගොඩක් තරහ ගිය.
"හංසි ඔයා දැක්කද මන් fb එකේ share කරපු video එක."
හංසි ඒ වෙන කොටත් ඒ video එක. බලල තිබ්බේ. එකේ තිබ්බේ එයා සදලිත් එක්ක ගිය
trip එකක photos එකතු කරලා හදපු එකක්..එකේ පහන් එක්ක සදලි ඉන්න photo
2ක් තිබ්බ.එදා තමා හංසි පලවෙනි පාරට සදලිව දැක්කේ..අනේ මන්ද මේ මෝඩයට
කිව්වට අහන්නෙම නැනේ..
"නෑ පහන් මන් ඒක දැක්කේ නැහැනේ."
හංසි තරහටම කිව්වා..ඊට පස්සේ පහන් එකේ link එක එව්වා හන්සිට. පහන් ගැන හන්සිට දුකත් හිතුන.
හංසි ඒක බැලුව කියල පහන්ට කිව්වට පස්සේ පහන් ලොකු කතාවක් කියන්න ගත්ත...
" හංසි හරියටම 2008-09 20 . එදා අපි ස්කොලේ prifectla ට්‍රිප් එකක්
ගිය නුවර..එදා තමා මේ හැමදේටම මුල් පොත් තියවුනේ..ඒක කවමදාවත් හිතල වෙච්ච
දෙයක් නෙමේ.ඒක ඉබේම සිද්ද වුණා..එදා අපි ඔක්කොමල ට්‍රිප් ඒක යද්දී couple
තමා ගොඩක්ම ගියේ..එහෙම නැති අපි ටික දෙනෙක් පිටිපස්සට වෙලා full ජොලියේ
ගිය.මායි , සදලියි , දිලීකා අක්කයි තව කොල්ලෝ ක් විතරයි හිටිය. සදලි අපිට
වඩා අවුරුදු ක් බාලයි..කොහම හරි මගෙත් break නැති කටෙන් කියා වෙච්ච වචනයක්
තමා මේ හැමදේටම මුල් වුනේ හංසි....
" මන් ඔයාට කොච්චරවත් ආදරෙයිනෙ නංගියෝ "
ඒක මන් එදා විහිලුවට කිව්වට පස්සේ කාලෙක ඒක ඇත්තම වුණා හංසි.මන් මගේ පනටත්
වඩා එයට ආදරේ කල.එත් මන් දන්නේ නැහැ එයි එයා වෙනස් වුනේ කියල..ඊට පස්සේ අපි
ගොඩක් ආදරේ කලා. ස්කොලේ prefectla වුණා අපිට අපේ ආදරේ එලි පිට කරන්න
පුළුවන් කමක් තිබුනේ නැහැ. මට එහෙම කරන්න උවමනාවක් තිබුනෙත් නැහැ.මන්
හැමතිස්සෙම හිතුවේ සදලි ගැණු ළමයෙක් කියන ඒක..ස්කොලේ කාටවත් නොදැනෙන්න අපි
අවුරුදු 2ක් ආදරේ කලා. එත් එයා අදටත් මට හිතා ගන්න බැරි විදියට මාව දාල
ගියා හංසි"
පහන් එච්චරයි කිව්වේ..ඊට පස්සේ කතාව නතර කලා.හන්සිට පව් කියල හිතුන..එත්
පහන් එක්ක අඩන ඒක මේකට විසදුම නෙමේ කියන ඒක හන්සිට තේරුණා.හංසි එයාගේ
ලේච්ටෙර් එකක් cut කරලා තමා මේ කතාව අහන හිටියේ.ඇයි ඉතින් ඔසී වලයි
ලංකාවෙයි පැය 5 ක් වෙනස් නේ.හංසි ඔන්න කතාව පටන් ගත්ත,..
" පහන් උබටනන් පිස්සු හොදටම.මන් දැන් කි දවසක් කිව්වද ඔයාට..ඔයා අහන්නෙම නෑ
නේ..මේ පහන් මන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට කියන්නේ., ආදරේ බලෙන් ගන්න
බැහැ. ආදරේ කරන්න පුළුවන් කලේ ඔයාල ආදරේ කලානේ..එත් දැන් එහෙම
නැහැ..දෙන්නෙක් ආදරේ කරලා ඊට පස්සේ ඒක ඒකපාර්ශවික වුනාම දුක දරාගන්න හරිම
අමාරුයි බන්. මන් මේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට උබට කියන්නේ..උබ තෙරුන්
ගනින් මෝඩයෝ දැන් ඔහොම අඩුව ඇති..ඉන්න බරින් එයා ගියදෙන්..
සතුටුවෙන්න එයට
අහිමි වුනේ එයට ගොඩක් ආදරේ කෙනෙක්..එත් ඔයාට නැති වුනේ ඔයාට ආදරේ නැති
කෙනෙක්...තේරුනාද...උබට තේරුනාද මන් කියපු දේ..මන් මේ දේවල් උබට කියන්නේ
මටත් කොල්ලෙක් ඉන්න නිසා..උබ ආයේ ඔහොම දුක හිතෙන කවි සදලිට ලියල තිබ්බොත්
එහෙම මන් උබත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ..ok ...තේරුනාද උබට...මටත්
කොල්ලෙක් ඉන්නවා බන්..ඒ නිසයි මන් උබට මෙහෙම කියන්නේ.."
"හංසි ජිවිතේ කවමදාවත් මට කවුරුත් ඔහොම කියල නැහැ..මගේ දුක අහගෙන එයාලත්
අඩපු එකමයි කලේ.උබට ගොඩක් පින් බන්..මගේ හිත ටිකක් හරි වෙනස් දේකට යොමු
කලට..මන් උබ කිව්වා විදියට හිතන්න try එකක් දෙන්නන් බන්..."
ඔය වගේම තමා හංසි අදත් ඔයා මගේ හිතෙන මට වෙනස් විදියට හිතන්න මට උදව්
කරනවා.ඔයා මට වෙලාවකට අම්මෙක් වගේ මාව බලාගන්නේ.ආදරෙයි මගේ හන්සියෝ
හැමදාමත්"
හංසි කතාව කියල ඉවර වෙලා lecters යනවා කියල fb offline ගියා..එත් ඇත්තටම
ඕන වුනේ හන්සිට පහන්ට හිතන්න වෙලාවක් දෙන්න..අද දවසටම තිබ්බේ එකම ඒක
ලේච්ටෙර් එකයි..එකත් cut වුණා..දැන් මොනවා කරන්නද fb යන්නත් බැහැ.පහන්
online ඉන්නවනේ..එත් හංසි අයෙමත් කල්පනා කලා එයා පහන්ට මොනවද කිව්වේ
කියල...අම්මේ හංසි පහන්ට advice කරනවට වඩා කියල තියෙන්නේ "මන් මේ කොල්ලෙක්
ඉන්න කෙල්ලෙක් විදියට කියන්නනේ" කියන එකනේ..හන්සිට තනියම හිනා
ගියා..හන්සිට ඇති කොල්ලෙක් නැහැ..එත් පහන් වැරදි වැටහීමක් ඇති කරගනියි
කියලයි හංසි එහෙම කිව්වේ..මොකද හංසි පහන්ව අදුරන්නේ නැහැනේ ඉතින්..හංසි
තනියම හිනා වේවි පහලට ගිහින් දවල්ට ඉව්ව...හන්සිට තනියම හිනා..ඇත්තටම
හන්සිට කොල්ලෙක් හිටියනං......???? හන්සිට තරිදු අය්යව මතක් වුනේ
ඉබේටම..එයා ඉතින් හැමදාම කතා කරනවා චැට් කරනවා තමා..එත් කවුද ඉතින් දන්නේ
එයා මට අදරෙමද කියල...he he he
හන්සිට අයෙමත් තනියම හිනා..කවුරු හරි දැක්කනං හිතනවා හන්සිට පිස්සු
කියල..එත් මේ ලංකාව නෙමේනේ..මෙහෙ මිනිස්සුන්ට අනිත් මිනිස්සු තනියම හිනා
වෙන ඒක ප්‍රශ්නයක් නෙමේ...දෙවියන්වහන්සේට ස්තුති වේවා...අයෙත් තනියම හිනා
වේවි හංසි රූම් එකට ගියා දවල්ට කන්න..
තරිදු අය්යත් දැන් කතා කරනවා වැඩියි කියල හන්සිට හිතුන..එයා ඉන්නෙත්
රට..එහෙ ඉගෙන ගන්නවා..එත් මේ ආදරෙමද කියල හන්සිට තේරුනේ නැහැ..හංසි ආදරේට
කිරිකෝඩුයි නේ.අම්මත් දන්නවා තරිදු අය්ය ගැන.හංසි අම්මට හැමදේම
කියනවනේ..එත් අම්මාන් කියන්නේ පරිස්සන් වෙලා ඉන්න ඒක හොදයි කියල..
එත් තරිදු අය්ය එන්නේ වෙන දෙකට කියල මේ වෙද්දී හන්සිට තේරිලා තිබ්බේ...මේ
කතාව අම්ම දන්නවා එකයි අම්ම කිව්වේ මොනවා කරන්නත් කලින් එයාගේ වෙලාව බලන්න
ඕන කියල...
පහන් රෑ වෙලා ආයෙත් චැට් ආව.
"හංසි ඔයාගේ මහත්තය ගොඩක් වාසනාවන්තයි ඔය වගේ කෙනෙක්ව ලබන්න තරo..ඔයාට
ගොඩක් පින් හංසි මන් වෙන මාතෘකාවකින් කවි ලියන්න try එකක්
දෙන්නන්..අමාරුයි..ගොඩක් අමාරුයි.එත් මන් ඒක කරන්නන් හංසි..."
මගේ වස්තුවේ එදා නිකමටවත් අපිට හිතුනේ නැහැනේ හංසි වගේ කෙනෙක් ලබන්න වාසනාව තිබ්බේ ඇත්තටම කාටද කියල...හරිම පුදුමයි නේද?
?
" ඇති යන්තන් දැන්වත් ඔයාට මන් කියන ඒක තේරුණා..අඩන්න එපා පහන් යේ
කවමදාවත්..හැමදාම හිනා වෙලා ඉන්න..ඔයාට අලුත් යුඅලුවෙක් ඉන්නවනේ...ඒක ගැන
හිතල සතුටු වෙන්න..හොදේ පහන්..""
පහන්ට තරිදු අය්ය ගැන කියන්න ඕනේ කියල හන්සිට හිතුන ..ඇයි දන්නේ නැහැ..දැන් පහන් එයාගේ හොදම යාලුවෙක් වෙලා ඉවරයි. ඒ නිසා වෙන්න ඇති..
" පහන් මේ ඉන්නේ මගේ boyfriend .."
හංසි පහන්ට එයාගේ profile එකේ ලින්ක් ඒක යැව්වා.
" මන් දනන් හිටිය හංසි."
පහන්ගේ උත්තරෙන් හංසි පුදුම වුණා..
"අහ් ඔය කොහමද දැනගත්තේ?"
"එහෙම තමා හංසි , හොද යාළුවන්ට හැමදේම දැනෙනවනේ.."
පහන් හිනා මුනකුත් දාල කිව්වා...
හේ හේ හේ හාකෝ හාකෝ
හංසි හිනා වුණා..
එත් ඊට පස්සේ වුණා හංසි කවමදාවත් හිතුවේ නැති දෙයක්..දෙය්යනේ ඇයි මෙහෙම වෙන්නේ??
?
හංසංගනා.........ඊට පස්සෙ මොකද වුනේ කියලා හිතාගන්න පුළුවන් අපිට....:D :D
ReplyDeleteඅහ් එහෙමද අක්කේ...එහෙනං කියන්න බලන්න මොකද වුනේ කියල.....:D
Deletehaako haako..... :P nice frnd.....
ReplyDeleteහේ හේ හේ හාකෝ හාකෝ
Deleteස්තුතියි යාලු.
ඉක්මනට ඊළඟ කොටස එනවදෝ... ඉක්මනට කියනවන්න ඕනේ..
ReplyDelete:D
මේ ටිකේ කැම්පස් strike නිසා ඊලග කොටස ඉක්මනට එයි ශෂ් ...
Deleteතැන්කු තැන්කු
එල !
ReplyDeleteතැන්කු තැන්කු sam
Delete