හංසි එදා රෑ වෙච්ච සිද්දියෙන් පස්සේ...ඇයි
දෙය්යනේ මෙහෙම දේවල් ලෝකේ වෙන්නේ..හංසි එදා රෑ ගෙවපු විදිය හන්සිටවත් මතක
නැහැ.මහා රෑ තනියම අඩන සද්දෙට හොස්ටෙල් එකේ අය ඇහැරෙයි කියල හංසි
washroom  එකට ගිහින් ටැප් එක ඇරන් හොදටම ඉකි ගගහ අඩුව..එදා රෑ  වෙලාව
කියන්නේ හොස්ටෙල් එකේ wifi  වැඩ කලෙත් නැහැ..අම්මට කතා කරන්නත් විදියක්
තිබ්බේ නැහැ.අම්ම පණිවිඩේ කිව්වා විතරයි තාත්ත කියපු වචන දැනුත් හන්සිට
ඇහෙනවා ඇහෙනවා වගේ....
"පුතේ මට ගොඩක් අය නැහැ..ඉන්නේ ඔයා විතරයි,..කරදරයක් වෙන්න තියෙනවා කියල දැන දැන මන් කොහමද පුතේ ඔයාව එතනට තල්ලු කරන්නේ?"
ඇත්ත තාත්තට මේ ලෝකෙම ඉන්නේ මන් විතරයි.හන්සිටත් එහෙමයි...හංසි හොදටම
දන්නවා තාත්ත නංගිට වඩා හන්සිට ආදරෙයි කියල...හන්සිට මුණ දෙන්න වුනේ
උබතෝකෝටික ප්රශ්නයකට...ඇත්ත..අම්ම කියන දේ අහන එක ඇරෙන්න හන්සිට වෙන
විකල්පයක් තිබ්බේ නැහැ,..වෙලාවට කැම්පස් එකේ අන්තිම exam  එකත් ඒ වෙද්දී
ඉවර වෙලා තිබ්බේ...එදා තමා හංසි හොස්ටෙල් ඉන්න අන්තිම දවස..නදුනි ඇන්ටි
එක්ක එදා exam  ඉවර වෙලා හංසි පන්සලුත් ගියා...එක මහායාන පන්සලක්..එත්
හිතට ලොකු නිදහසක් එතන තිබුන..එත් දෙය්යනේ හවස මෙච්චර දුකක් උහුලන්න වෙයි
කියල කවුද හිතුවේ...හෙට හංසි හොස්ටෙල් එකෙන් යන නිසා ඉන්දික අය්ය එනවා
කිව්වා එයාව එක්කන් යන්නන එයාගේ යාලුවෙක් එක්ක...එය වැටිලා අත තුවාල
වෙලා..ඒ නිසා එය ආවේ යාලුවෙක් එක්ක..එයාලට කන්න දෙන්නත් එක්ක හංසි හවස
ඉව්ව..වෙලාවට ඒ හැම දේම කරලා ඉවර වුනේ..එත් එක දෙයක් හන්සිට ඉවර කරගන්න
බැරි වුන..ඒ එයාගේ bag  එක pack  කරගන්න එක...එකනං කමක් නැහැ..සිඩ්නි
යන්නේ ඉන්දික අය්යලගේ ගෙදර දවසක් ඉදලනේ. නිලූ අක්කට කියල bag  pack 
කරගන්න පුළුවන්නේ.හංසි එහෙම හිතල ආවා..එලි වෙලා හංසි දැනුනේම නැහැ,මුළු රම
අඩපු එකයි හංසි කලේ.සීතලට හන්සිව හිරිවැටිලා තිබ්බේ..එහෙමම හංසි ඇදුන ටික
කිසිම අරමුණක් නැතිව bag  එකට ඔබ ගත්ත.
පහුවෙනිදා උදේම ඉන්දික අය්යල ආවා..හන්සිව එක්කන් යන්න..හංසි ඒ අයට කන්න දුන්න.. කම ගොඩක් රහයි කියල ඒ දෙන්නම කිව්වා..හන්සිට ලැජ්ජත්   හිතුන  ..හංසි වැඩිය
 උයන්න දන්නේ   නැහැ..එදා හංසි ඉව්වේ බතුයි , පරිප්පුයි , ගෝව මල් තෙල් දාලයි  , කැරට් සම්බෝලයක්  සැමන්  දාල .... හ්ම්  හ්ම්  කම ටික රහට තිබ්බනං  එච්චරයිනෙ .
හංසි එදා කලේ ලොකු රගපෑමක් ..කවුරුත්  දන්නේ  නැති  ලොකු දුකක් හංසි එදා උහුලන්  හිටියේ..හිතේ  දුක  යන්න අඩන්න්න  එදා හංසි ගව  අම්මවත්  නැහැ..අම්මත්  ලංකාවට  වෙලා අඩනවා   කියල හංසි හොදටම දන්නවා..අම්ම විතරක්  නෙමේ ... ඇයි තාත්තත්  එහෙමයි..එත් කරන්නන  දෙයක් නැහැ..මේ තමා මගේ  ලැබීම ..හංසි එහෙම කියල හිතල හිත  හදාගත්ත ...
හොස්ටෙල් එකේ 
දොර     වහල  යතුර  අතට  ගත්තම  හන්සිට ලොකු හුස්මක්  පිට  වුන...තරිදු  අය්යව  හම්බුනේ  මේ හොස්ටෙල් එකේදී ..අද  මන් හොස්ටෙල් එකෙන් යන කොට  එයාවත්  දාල  යන්න වෙනවා  කියල හංසි ගොඩක් දුක්  වුන..යතුර  බාර  දීල  හංසි ඉන්දික අය්යල එක එන්න  පිට වුනා .එන  ගමන්  හංසි ලොකු නින්දකට  වැටුන .ඇයි ඉතින්  ඊයේ  රෑම  එයා නිදි  නැහැනේ . හන්සිට ඇහැරුනේ  ඉන්දික අය්යලගේ ගෙදර ආවට පස්සෙයි... 
බැග් ඔක්කොම  බාල හංසි  කුස්සියට  ආවා. නිලූ අක්ක  උයනවා . හංසි එයාට  උදව්  වුන උයන්න ..උයන  ගමන්  අක්ක  කිව්වා ,  "" හන්සිගේ husbandta  මන් කියනවා  හන්සිට රහට  උයන්න්න  පුළුවන් කියල."
ඇත්තමයි  ඉන්දික අය්යත්  කිව්වා හන්සිට රහට  උයන්න  පුළුවන් කියල...
හන්සිට ලජ්ජා හිතුන ඒක අහල..රෑ හැමෝම නිදා ගත්තට පස්සේ හාන්සි on  line  
ඇවිත් තරිදු යයට කිව්වා තාත්ත කිව්වා දේ...අය්යත් පුදුම වුන..එත් අය්යා 
කිව්වේ අම්මල එපා කියන ඒවා කරන්න එපා කියල..එය ගැන හන්සිට ලොකු භක්තියක්  
හිතුන. එදා හාන්සි අය්යා එක්ක ගොඩක් වෙලා අඩුව..පහු වෙනිදා හාන්සි සිඩ්නි 
යන්න ඕන  නිසා  හාන්සි උදේම නැගිට්ට..නැගිටින්න හාන්සි නිදා ගත්තේ  නැහැ  
ඉතින්..හංසි airport  ඇවිත්  සිඩ්නි ගියා...ජිවිතේ ගොඩක් දේවල් හංසි ඉගෙන ගත්තේ සිඩ්නි වලදී..
.........ජීවිතේට අලුත් මුල් පිටුවක් පෙරලුනේ සිඩ්නි වලදී.................
  

hmmm...... eye re moko une.. ?? prashanayak... anithi kotasath balamuko..
ReplyDeletehmm thanks shash...kiyawannako elaga ekath..me tike hansi godak duken..:(
Deleteඅය්යෝ අද කොටසේ පහන් නෑ නේද......:( :(
ReplyDeleteakkata pahan nathiwama baha wage neda???? balamuko elaga kotasenwath pahanwa genna ganna akke...:)
Deleteහැම දේම හොදට වෙයි !
ReplyDeleteaniwa sam.....haamdema ehema wenna kiyala math prarthana karanawa..balamuko mokada wenne kiyala...thankuu
Delete(Y)
ReplyDeletejust nice frnd.....
haako haako hansa....:)
Deletethanku yaluu
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ...
ReplyDeletehee balamuko robin..thanku :)
Delete:)
Delete