Friday, August 24, 2012

පුංචි සාවී

ඔබේ දෑලේ
උණුසුම් සුසුම් රැලි
සොයා ආ මා ඔබේ පුංචි සාවී
ඔබේ උණුහුම දුරස් වී අද
මියේදෝ ඈ
සීතලෙන් 

6 comments:

  1. "ඔබේ දෑලේ" කියල අදහස් කලේ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න බෑනේ මට ...!

    ReplyDelete
    Replies
    1. ගං දැල කියන වචනයෙන් තම මන් මේක ගත්තේ..ගං දැල කියන්නේ ගඟේ ඉවුරු දෙක..ඒ අර්ථයෙන් "ඔබේ දැල " කිව්වේ මන් ප්රෙමවන්තයගේ උරහිස කියන අර්ථයෙන්....


      thankuu:)

      Delete
  2. අදයි මුලින්ම මේ පැත්තේ ආවේ... අපූරු කවිපේළියක්... ලස්සණයි...

    ReplyDelete
  3. ලස්සනයි!!!!

    //ඔබේ උණුහුම දුරස් වී අද
    මියේදෝ ඈ
    සීතලෙන්// ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete