Wednesday, January 30, 2013

මම එනවා ලගදීම






කදුළු බරයි 

සිත අහසයි 

මගේ හිතයි
  මහා මුහුදයි

උන්නා  මට 

තව මතකයි 

තනියට මගේ
  තනි රකින්න
  තරහ වෙන්න එපා
  මම එනවා 

ලගදීම
  සතුටු එක්ක
  කදුළු පුරෝගෙන

මගේ පැටියාගේ
  අම්ම එක්ක
 
 සවසට හෙමිහින්

සුදු වෙරළේ

ඇවිද යන්න
 


15 comments:

  1. ෂා මාත්
    ඒ දවස එනකම්
    බලාගෙන ඉන්නවා
    කඳුළුත් එක්ක
    සතුට
    බෙදා ගන්න

    ReplyDelete
  2. ඔන්න මාත් එනෝ....

    ReplyDelete
  3. Replies
    1. මට මුලින් තේරුණේ නෑ මොකක්ද මේ කියලා තියෙන්නෙ කියල.දැන් තේරුණා.මාත් ආවට කමක් නෑනේ?

      Delete
    2. enna enna warsha nago...wassath aranma enna me paththe.....:)

      Delete