හෝඩි පොතේ
මුල්ම අකුරෙන්
අත් පොත් තියල
ඉස්පිලි පාපිලි
දන්තජ මුර්දජ
විරාම ලක්ෂණ
වලින් හැඩ කරපු
අපේ ආදරේට
නැවතීමේ තිත
ගැලපෙන්නේම නෑ නේද ?
මුල්ම අකුරෙන්
අත් පොත් තියල
ඉස්පිලි පාපිලි
දන්තජ මුර්දජ
විරාම ලක්ෂණ
වලින් හැඩ කරපු
අපේ ආදරේට
නැවතීමේ තිත
ගැලපෙන්නේම නෑ නේද ?
ගැලපෙන්නේ ම නැති වුව
ReplyDeleteකවිද ලියැවෙයි තව තව
අවිරාම දිග ගමනක
නොගැලපුම් තිත් බහුලය..)))
Nogalapum athi muth bohama
DeleteKawida liya weyi Thawa Thawa
Ohuge sinahawa sewuma
Wiramaya weyi me gamana
සත්තකින්ම....නැවතීමේ තිත කොහොමත් ගැලපෙන්නේ නෑ
ReplyDeleteGalapenne nathi godak dewal samaha welawata kenekge hinawa wenuwen karanna wenawa pathum
Deleteමුල මැද අග ගලපලා
ReplyDeleteහරි අමාරුවෙන්
ලස්සන වචන එකතු කරලා
ලියපු
ඒ ආදර කවියට
තිත තියන්නේ කොමද
මට තාමත් හිතාගන්න බැරි
එකමයි හංසි