හරිම ලොකු සතුටක් හිතට දැනෙන්නේ..
මන් ඒ කලේ තනියම ausi ඉද්දි මගේ යාළුවා රුක්ෂාන් මාව අපේ කවි පන්තියට add කල..පාලුවෙන් හිටිය මට ඒක ලොකු අස්වැසිල්ලක් වුන..මන් අනිත් අයගේ බ්ලොග්ස් කියවල තම පාළුව නැති කරගත්තේ..ඒ අතරේ එක බ්ලොග් කාරයෙක් (මෙහෙම කිව්වම තරහ යයිනේ. ඒ නිසා බ්ලොග් මහත්තයා කියන්නන්කෝ ) මට එයාගේ කවි කියවන්න කියල මාර විදියට කරදර කළා . ..ඒ විතරක්ද ඒවට comment කරන්න කියලත් මට බේරිල්ලක් නැහැ..කොහම හරි ඔන්න ඉතින් මන් එයාගේ follower කෙනෙක් වුන
ඊට පස්සේ ලංකාවට අවම මට ඒ bloger ව හම්බවුන.ඔහම යද්දී මටත් කවි ලියන්න ඕන කියල කල්පනාවට ආවා . ඒ කලේ uni එකේ 1000ක් වැඩ අස්සේ මට කවි ලියන්න වෙලාවකුත් හම්බවෙයි කියල හිතුනේ නැහැ..එත් ආසාවට මන් කවි ලියන්න පටන් ගත්ත..එත් ඉතින් අසව තිබුනට මට බ්ලොග් එකක් හදාගන්න දන්නේ නෑ .ඔය වෙලාවේ මගේ බ්ලොග් එක එයාගේ බ්ලොග් එක වගේ හිතාගෙන මට මගේ එක යාලුවෙක් උදව් කල..එය තමා මේ..http://shayanga.blogspot.com/.එයාට තාමත් මන් ඉතින්කැමතියි..වෙන කවුරුත් නැත්තන් හොදයි....(දන්නෝ දනිති..දන්නා ය කාටවත් කියන්නත් එපා...ඌර දන්නෙත් න එක.)කොහම වුනත් ශයංග ගොඩක් ස්තුතියි කරපු උදව්වට...එයාගේ උදව්ව නොතිබෙන්න මන් තම බ්ලොගේර් කෙනෙක් නොවෙන්නත් තිබුන.,කොහම හරි මගේ පලවෙනි post එක වුනෙත් එයට ස්තුති කරලා දාපු post එක.
මුලින්ම මගේ බ්ලොග් එක නම වුනේ "ඩිඩී ගේ අනන්ත සිතුවිලි."
අහම්බෙන් දාපු නමක් වුනාට ඒ නම පස්සෙකලෙක මගේ ජීවිතේට ගොඩක් සම්බන්ද වුන...කාලයක් යද්දී මගේ බ්ලොග් එක "හංසංගනා" වුන..http://disankasthoughts.blogspot.com/ (ඒ ඇයි කියල දන්නේ ඉතින් ටික දෙනයි...:P )
මේ කලේ අතර තුර මගේ පොස්ට් වලට comment කරලා like කරලා මට සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. .ඔයාලගේ අගය කිරීම් නිසා තමා හංසංගනා හංසිගේ විලේ පීනන්නේ ..ඉතින් එන්න හංසිගේ පලවෙනි උපන්දින කේක් කන්න ................
ඉතින් මේ හංසිගේ නවාතැන ..එන්න ඔයාලත් ගිමන් හරින්න
මේ ඒ අතරින් මගේ හිත ගත්ත නිර්මාණ ටිකක්..වෙලාවක් තිබ්බොත් ඒවත් බලලම යන්නකෝ..
අවසරද මටhttp://disankasthoughts.blogspot.com/2013/02/blog-post.html
මම එනවා ලගදීමhttp://disankasthoughts.blogspot.com/2013/01/blog-post.html
ආදරේ ඔබ කියන නාදේ .......http://disankasthoughts.blogspot.com/2012/12/blog-post.html
මේ මගේ කැමතිම නිර්මාණය.... මතකද ????
http://disankasthoughts.blogspot.com/2012/03/blog-post_11.html
පහුගිය කාලේ ටිකක් අසනීපෙන් හිටිය නිසාත් uni එකේ වැඩ වැඩි වුන නිසාත් මන් blog එකේ වැඩිය post දැම්මේ න.බලමුකෝ මේ අවුරුද්දෙවත් ටිකක් වැඩි පුර post දාන්න
පහුගිය කාලේ ටිකක් අසනීපෙන් හිටිය නිසාත් uni එකේ වැඩ වැඩි වුන නිසාත් මන් blog එකේ වැඩිය post දැම්මේ න.බලමුකෝ මේ අවුරුද්දෙවත් ටිකක් වැඩි පුර post දාන්න
Happy birth day to you....
ReplyDeleteHappy birth day to you....
Happy birth day dear HANSANGANA....
Happy bithr day to you !!!!!!!!!!!!!!
Keep it up sis.... (Y) (Y) :D
ඔන්න කියුවා වගේ ආවා .
ReplyDelete…මෙන්න ඒ සුබපැතුම !!
ඔන්න මමත් ආවා උපන්දිනේට සුබ පතන්න... ඉතින් තවත් ලස්සන දේවල් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියා පතනවාත
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්