නීල උත්පල කිදුරු දෑසින් පවසනා ඔය ආදරේ
දිනා ගන්නට සමත් වුවහොත් ඇයයි කිදුරග මේ ලොවේ
මිලින මල් වුව යලි සිනාසෙයි කැළුම් දුටු කල ඔය නෙතේ
අවසරද මට රැදී ඉන්නට මියෙන තුරු ඔබේ නෙත් විලේ.

ආවේ සුබපතන්න ඒත් හෙටනේ
ReplyDeletehetath me paththe enna john...:)
Delete