Tuesday, April 30, 2013

පියබා යන්න දුරු රටකට තොස් සිතිනි




 

ලබැදි වදනින් නිවා දැමු ඒ තැවුල් යළි නැගී යාමයේ
රූ රටා  තව නේක සිතුවම් ඇදෙයි රෑ ආකාසයේ
දෙතනකට වී එකම සඳ දෙස නෙත් කැලුම් යාවෙන රැයේ
වාව ගන්නේ කෝමදැයි මට කියාදෙනු මැන මගේ ප්‍රියේ


හංස විල් තෙර සැරසු  මසිත් මල තඹරු
හද ගැබ පිරි ඇත ඔබ සෙනහස මහරු
හංසිය වටලාවී තටු ඇති නෙක බමරු
ඉන්නේ කොම කියල දෙන් මගේ කුමරු  


ඔබ ලග උන්නු මතකය වාවන්නේ නෑ
අතු සිදුනාට සෙනෙහස් මල මියෙන්නේ නෑ
දුක වැඩි වුණත් ඇස කෙමි තෙත් වෙන්නෙත් නෑ
දුරු රට ගියත්  ඔබේ ආදරේ මැරෙන්නේ නෑ


කාලය ඉගිලේවි නවතන්නට නොහැකි
ඉන්නට ඉකිලාවි , ඔබ පියාබන විටදී
හෙට ගැන පැතුම් හිත ඇත්තේ මිරිකී
හොද දේ සිදු වේවි එය වලකනු නොහැකි 




 මේ මගේ 50 වෙනි පොස්ට් එක....එක හරිම වෙනස්ම මතෘකවකටයි ලියන්න සිද්ද වුනේ...කොහම වුනත් මගේ නිර්මාණත් එක්ක හිටපු යාලුවෝ ඔක්කොටම ගොඩක් ඉස්තුතියි...මේකත් කියව බලන්නකෝ......

14 comments:

  1. ඔන්න මුලින්ම කඩුපුල් මල් පෙති තව සියදාස් ගාණක් දිග ඇරෙන්න සුබ පතනවා හොදේ....

    කවිය ගැන කියනව නම්මුල් කවි දෙක ඊරිසියා හිතෙන තරමටම ලස්සනයි අක්කෝ... මාතෘකාවත් අපූරුයි!..තුන්වෙනි කවියෙ මැරෙන්නේ කියන එක වෙනුවට වෙන වචනයක් දැම්මොත් තවත් ලස්සන වේවි කියලා හිතෙනවා.අදහසක් පමණයි හැබැයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂ නංගියෝ
      හ්ම්ම්ම්ම් මටත් එහෙම හිතෙනවා.මේක ලිව්වේ ස්කොලේ හම්බෙච්ච පුංචි විවෙකෙක ....

      Delete
  2. wenna tiyena hodama de wewi kiyala hithuwama hari yalu... :)

    ReplyDelete
  3. පනස්වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම් කඩුපුලී...බ්ලොග් ලෝකෙ දිගු ගමනක් යන්න ඔයාට ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා....

    ඔයාගෙ කවි ටිකත් ගොඩක් ලස්සනයි නංගි :)

    ජයම වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහම ස්තුතියි chams අක්කේ....

      Delete
  4. ඔන්න මුලින්ම සුභ පතනවා 50 වෙනි පෝස්ට් එකට. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!

    කවි පෙළ හරිම ලස්සනයි. දෙතැනක හිටියත්, ආදරේ අවංක නම් සැමදා තියේවි ආදරේ එක ලෙස...

    ReplyDelete
    Replies
    1. බොහම ස්තුතියි සමනලී.....
      හ්ම්ම්ම් අවංක ආදරේ හැමදාම තියේවි....එක් වෙන්න පුළුවන් වුනත් නුනත් ...

      Delete
  5. ලබැදි වදනින් නිවා දැමු ඒ තැවුල් යළි නැගී යාමයේ
    රූ රටා තව නේක සිතුවම් ඇදෙයි රෑ ආකාසයේ
    ඇත්තට ම අපූරු යි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි ..........

      Delete
  6. بسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم بافضل انواع التنظيف العام وتنظيف الفلل بافضل انواع العالميه التى تحافظ على السيراميك
    شركة تنظيف منازل بحائل
    شركة تنظيف بالطائف
    شركة تنظيف بجازان
    شركة تنظيف بحائل
    شركة تنظيف مجالس وكنب بحائل
    ونحن فى خدماتكم اربعه وعشرون ساعه وكل هذا بافضل الاسعار واقل التكلفة


    ReplyDelete
  7. شركة نقل عفش بالاحساء
    إذا كنت تريد التعامل مع أجود شركة نقل عفش بالإحساء لكي تعمل على توفير أفضل وسائل الراحة للعملاء الكرام، فمن المعروف أن مهمه نقل الاثاث ليست مهمه سهلة القيام بها بأنفسنا وتحتاج إلي فريق عمل من الكوادر المتخصصين في فك وتركيب والتنزيل ونقل قطع الاثاث والتعامل مع كافه أنواع الاجهزة الكهربائية باحترافية كبيرة.

    ReplyDelete
  8. السلام عليكم ورحمه الله وبركاته عملائنا الكرام تقدم شركه الصفرات افضل خدمات التنظيف وافضل العماله المدربه
    ونحن ملتزمون بتقديم ضمان للعميل علي جودة الخدمة المقدمة المتفق
    عليها مسبقا مع مندوبناونحن فى شركه الصفرات نسعى لتقديم افضل خدمه بأفضل الاسعار
    على الاطلاق يوجد فى شركتنا كافه الخدات المزليه
    شركة الصفرات لتنظيف المنازل بالرياض
    شركة الصفرات لعزل الاسطح بالرياض
    شركة الصفرات لتنظيف المجالس بالرياض
    شركة الصفرات لتنظيف السجاد بالرياض
    شركة الصفرات لنقل الاثاث بالرياض
    شركة الصفرات لمكافحة الحشرات بالرياض
    شركة الصفرات لكشف التسربات بالرياض
    شركة الصفرات لتنظيف المسابح بالرياض
    شركة الصفرات لتنظيف الخزانات بالرياض
    شركة الصفرات لتسليك المجاري بالرياض
    منها عزل اسطه وتنظيف سجاد وتنظيف مجالس ونقل الاثاث ومكاغحه الحشرات وتسليك المجارى
    وكشف تسريبات المياه وتنظيف المنازل وتنظيف المسابح بكل انواعها وتنظيف الخزنات وعزلها كما يوجد فى شركتنا افضل المعدات المستورده
    التى نضمن بها كفائه الخدمه لعملائنا الكرام نحن فى شركه الصفرات نهتم بأدق التفاصيل لراحتك وراحه اسرتك كل ما عليك هو الاتصال بنا يصلك العماله المدربه بأحدث الاجهزه لأداء الخدمه المطلوبه بأفضل الاسعار
    شركتنا من افضل الشركات على الاطلاق من حيث العماله وخبرتهم واحدث معدات التنظيف شركه الصفرات جائت لراحتك فقط تواصلو معانا نصلكم فى الحال فى كافحه انحاء الرياض

    ReplyDelete