අසම්මත
 චායව ඇස් අගට හොවා 
 මායාව රග දක්වා
කදුළු හන්ගුවම 
  
  හිතුවද 
  
  මම 
  
  
රැවටුනා කියල
කොහමද එහෙම වෙන්නේ?
මගේ 
  
  මුව සිනා ...............
  
   දැක සතුටු වූ 
ඔබ
ඉතින් රැවටුනේ මන්ද????
චායව ඇස් අගට හොවා
මායාව රග දක්වා
කොහමද එහෙම වෙන්නේ?

අම්මෝ රැවටීම ගැන උපරිම අත්දැකීම් තියෙනවා- එකක් දෙකක් නං කමක් නෑ කියමුකෝ- හය හත දෙනෙක්ගෙන්ම- :) මුනවා කරන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-
ReplyDelete