දේදුන්නේ පාට තැවරිලා
ඒ පාටින් මල් පිපිලා
හැමදාමත් හිමිදිරියේ
ඇවිද්ද පාපොඩි
යශෝ දෙවි මවු තුරුලට
අපි
මතකයි මා බාල කාලේ
මේ පාසල් මවු බිමේ
දිවගියා පැන්චියන් විලසින්.....
අයෙමත් ආදරෙන්
කුමරු හිරු පායනවා
ඒ මල් පිරි උයනට
මගේ පා සටහන් තියන්නට,
දුව පැන නටන
පුංචි කුමරියන්ට
අකුරුකරන්නට
සදාදර බැතියෙන්
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|වැජබෙ මවුනි යශෝදරා
එදා හැදුනු ඔබේ තුරුලේ මා
අද ඔබේ දරුවන්ට මවක් වෙන්නම්
පෙර මග මන් බලා
|
|
|
|
|
|
|
|
|
|
|
|වැජබෙ මවුනි යශෝදරා
එදා හැදුනු ඔබේ තුරුලේ මා
අද ඔබේ දරුවන්ට මවක් වෙන්නම්
පෙර මග මන් බලා
අයෙත් මගේ පාසල් ජිවිතේ මතක් වුන..මගේ ස්කොලේ ගැන ආඩම්බරයක් ඇති වුන...මේ එක ගැන ලියවුන පුංචි කවියක්....
මේක ලියන්න මට මගේ යාලුවෙකුත් සහයෝගය දුන්න.එයටත් ස්තුතියි කියනවා ...

තමා උගත් පාසලට ගුරුවරයෙකු සේ යන්න ලැබීමත් මොන තරම් වාසනාවක් ද? මේ ගම්පහ යසෝදරාවද?
ReplyDeleteඔව් නලින් අය්යෙ මේ ගම්පහ යසෝදරාව තමා .......:D
Deleteහ්ම් අහඹු වාසනාවක්නේ.හොදට ට්‍රේනින් පීරියඩ් එක ඉවර කරන්නකෝ අක්කියො..))
ReplyDeleteThanku nangi pati
DeleteEth Dan Yasodarawe neme patto inne.sirimavo eke:)
බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්නෙ ඔයාට ලැබිල තියෙන්නෙ....සුභ පතනව කඩුපුලී ඔයාට හැම දෙයක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියල :)
ReplyDeletebohama sthuthiyi chams... :)
Deletemaru.... wish u all the vry best in ur carrier dr.... (Y)
ReplyDeletethanks hansayoooo :)
Deleteඉත සිතින් සුබ පැතුම් !!!
ReplyDeletebohama sthuthiyi diliniyo
Delete