Friday, February 3, 2012

" සඳ හා මා ............."

ඇත අහසේ පුංචි තරුවක් 
සද එක්ක දොඩමලු වෙලා
හරිම ආදරෙන්............
තරුවට හදත් ,
හදට තරුවත් ,

ලගයි වගේ පෙනුනට
ඇත්තටම නං එයාල කොච්චර දුරස්ද.................???
හරියට අපි දෙන්න වගේ
ලං වෙන්න බැරි  තරමටම අපි දුරස් වෙලා
එත් ඒ දුරස්බව අනිත් හැමෝවම සතුටින් තියෙනවා
ඉදින් අපි තවත් දුක්වරන්නේ කුමකටද??
හිනාවෙමු අපි
ලොවට පෙන්නේන්නට නොව අපේ සිත තුලින්ම ............


                  වසන්තය එනවා සත්තයි.......................

4 comments:

  1. හිනාවෙමු අපි
    ලොවට පෙන්නේන්නට නොව අපේ සිත තුලින්ම....
    නියමයි යාලු ...

    ReplyDelete
  2. හ්ම්ම්.....හරිම ලස්සනයි නංගියෝ...ගොඩාක් හිතට දැනුනා.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කියෝ ..... :)

      Delete