Friday, February 3, 2012

" සඳ හා මා ............."

ඇත අහසේ පුංචි තරුවක් 
සද එක්ක දොඩමලු වෙලා
හරිම ආදරෙන්............
තරුවට හදත් ,
හදට තරුවත් ,

ලගයි වගේ පෙනුනට
ඇත්තටම නං එයාල කොච්චර දුරස්ද.................???
හරියට අපි දෙන්න වගේ
ලං වෙන්න බැරි  තරමටම අපි දුරස් වෙලා
එත් ඒ දුරස්බව අනිත් හැමෝවම සතුටින් තියෙනවා
ඉදින් අපි තවත් දුක්වරන්නේ කුමකටද??
හිනාවෙමු අපි
ලොවට පෙන්නේන්නට නොව අපේ සිත තුලින්ම ............


                  වසන්තය එනවා සත්තයි.......................

4 comments:

  1. හිනාවෙමු අපි
    ලොවට පෙන්නේන්නට නොව අපේ සිත තුලින්ම....
    නියමයි යාලු ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලු.......

      Delete
  2. හ්ම්ම්.....හරිම ලස්සනයි නංගියෝ...ගොඩාක් හිතට දැනුනා.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කියෝ ..... :)

      Delete