Wednesday, February 8, 2012

නියමිත මාත්‍රාව පිළිපදින්න.............................

කිරි කන කොට එක එක්කෙනාට රහ දැනෙන විදිය වෙනස්
ඒ නිසා පැණි මාත්‍රාව වෙනස්.......,,,,
බෙහෙත් බොන කොට වයස් වෙනස්
ඒ නිසා බොන මාත්‍රාව වෙනස්
එත් දුක වැඩිවුණාම විතරක් අයි දුකම  බොන්නේ
දුක හිතුනම මාත්‍රාව වෙනස්
ඒ නිසා දුකත් නියමිත මාත්‍රාවට  පිළිපදින්න .............

4 comments:

  1. හ්ම් නියමිත් මාත්‍රාවට වඩා ගන්න එපා..ඒ වගේම ලෙඩේ හොදයි කියල හිතෙනවා නං බෙහෙත් බොන්නත් එපා නේද

    ReplyDelete
    Replies
    1. තාම ලෙඩ හොද නැනේ ශයන්ග... ඒ නිසා තාම බේත් බොන්න වෙනවා අනේ ... :) ;)

      Delete
  2. අනිවා>>>>
    ප.ලි : අවවාදයයි පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවෙෂමෙන් පරිහරණය කරන්න.

    Ruka™

    ReplyDelete