කිරි කන කොට එක එක්කෙනාට රහ දැනෙන විදිය වෙනස්
ඒ නිසා පැණි මාත්රාව වෙනස්.......,,,,
බෙහෙත් බොන කොට වයස් වෙනස්
ඒ නිසා බොන මාත්රාව වෙනස්
එත් දුක වැඩිවුණාම විතරක් අයි දුකම බොන්නේ
දුක හිතුනම මාත්රාව වෙනස්
ඒ නිසා දුකත් නියමිත මාත්රාවට පිළිපදින්න .............
හ්ම් නියමිත් මාත්රාවට වඩා ගන්න එපා..ඒ වගේම ලෙඩේ හොදයි කියල හිතෙනවා නං බෙහෙත් බොන්නත් එපා නේද
ReplyDeleteතාම ලෙඩ හොද නැනේ ශයන්ග... ඒ නිසා තාම බේත් බොන්න වෙනවා අනේ ... :) ;)
Deleteඅනිවා>>>>
ReplyDeleteප.ලි : අවවාදයයි පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්රවෙෂමෙන් පරිහරණය කරන්න.
Ruka™
ok ruks.... <<< < <<<<<<:)
Delete