Tuesday, February 21, 2012

පිළිතුර

පිළිතුරක් අපේක්ෂාවෙන්
බලා උන්නෙමි බිහිදොර අබියස
නමුත් වැටහුනේ පමා වී
ලබන්නට පිළිතුරක්
ගැටළුවක් නොමැති වග ..................

3 comments:

  1. ලබන්නට පිළිතුර
    නොමැති නම් ගැටළුවක්
    කුමක් නම් දුක කවක්
    නොගොතන්න මෙලෙස දැන්

    ReplyDelete