ආදරය කියනේ හරිම සංකීර්ණ චේතනාවක්,,,
ආදරෙත් එක්කම එන්නේ ආත්මාර්ථකාමී බව
ඒකනේ අපි අයිති කරගැනීමේ පරමාර්ථය මුල් කරගෙන ආදරේ කරන්නේ
එත් අහිමි වීම තුලත් ආදරේ ගැබ් වෙලා තියෙනවා..
ඒකයි ඔයා මට ඔච්චර ඇත වෙලත් , වෙන කෙනෙක්ට හිමි වෙලත් තාමත් හිතේ මෙච්චර ආදරයක් තියෙන්නේ ..
ඒ කියන්නේ මන් වෙන කෙනෙක්ට ආදරේ කරන්නේ නෙති වෙයි කියල නෙමේ
ඒ ආදරේ හැමදාම හිතේ තියේවි කියලයි
එකනේ පැරණි කවි පොතේ මෙහෙම සදහන් වෙන්නේ.
"ආදරය කියන්නේ කැමති කෙනෙකුට පුජා කරන්න පුළුවන් දෙයක්.., කිසිම දෙයක් පෙරලා බලපොරෝත්තුනොවී "
මේකට මම විටක් කැමති විටක් අකමැතියි ...ඒ දෙකම ගැන මගේන පස්සේ අහගන්නකෝ ...
ReplyDeletethanks ශයන්ග ඔයා කියපු එක තේරුණා..ඒ විදියට කරන්නන් මන්...
Deleteඑත් තරහ වුනේ නෑ ඔන්න මං.අපරාදෙනේ :)