Wednesday, February 8, 2012

යන්න ..........ස්තුතියි ..............,,,,,

මාද පරදන මගේ වැඩ ගොඩ කරන තරතුර සැනසුමෙන්
අතීතේ මැවූ සිහින ඔක්කම දුවනවා ඒ වැඩ උඩින්
හදාගත් සිත් පවුරු පදනම් තබා එලෙසම අදිටනින්
මතක ගුලිකර මැවේවා ඔබ ඇගේ සුන්දර රුව ලගින්

2 comments:

  1. ඇගේ රුව අද ඔහු ඉදිරියේ මැවෙනව නම්
    සතුටු වෙයන් ඔහු අද තනි නෑ නොව බං
    සොයුරු බැම්ම අප ඔබ හා තියනවනම්
    සතුටු වෙයන් අපි උබ හට ඉන්නවා බං

    ReplyDelete
    Replies
    1. සොයුරු බැම්ම අප ඔබ හා තියනවනම්
      සතුටු වෙයන් අපි උබ හට ඉන්නවා බං..........

      ඒකට ගොඩක් පින් ශයන්ග ...........

      Delete