"අය්යෝ තව පොඩ්ඩක් ඉවසන්න දරුවෝ..තව පැය කියද? අපි හෙට හම්බ වෙලාම කතා කරමුකෝ..මේ හැමදෙයක් ගැනම මන් ඔයාට කියල දෙන්නන්කෝ..හොදේ."
"මට මේ ඔක්කොම දාල ගිහින් මහන වෙන්න හිතෙනවා අනේ..ඇත්තමයි..මේ ජිවිතේ හැම දෙයක්ම දුකක්...හැම බැදීමක් ම "
"මන් හැම තිස්සෙම කියන්නේ මන් ඔයාට ගැලපෙන්නේ නෑ කියලා"
"එයි මෝඩි මොකද මෙහෙම කියන්නේ.මන් එහෙම කිව්වද?? නැනේ??? "හෙට එන්නකෝ ..ඔය හැමදේකටම උත්තර මන් දෙන්නන් හෙට..මගෙන් අහල දැන ගන්නකො..හෙට මන් කියලා දෙන්නන්කෝ හන්සියෝ..."
දැන් ඔයා වැඩ කරන්නේ නැද්ද??
මන් මේ assignment කරනවා.
මටත් office වැඩක් තියෙනවා.අපි දෙන්නම දැන් වැඩ කරමුකෝ.
එහෙම කිව්වට මට එක දිගට වචන 5 කට වැඩ කරගන්න බේරී වුන..අයෙමත් මන් skype එකට ගිහින් පහන් එක්ක චැට් කරා.
"අනේ මන්ද ඔයාගේ ජිවිතේ මන් නිසා කාලකන්නි වෙයි පහන්.."
"කවදාවත් නෑ.ඔයා මගේ ජිවිතේ හදාගන්න හයියක් වෙයි..ඒක මට දැනෙනවා."
හ්ම් හ්ම් හ්ම්
මේ පොඩි අවුලක් වුන හන්සියෝ,,මට රැවුල කපන්න අමතක වුන එත්.කමක් නැනේ...
හෙට එන කොට රැවුල කපාගෙන එන්න කියලා මන් කිව්වා කියලා මටත් මතක් වුනේ ඒ වෙලාවේ..
මන් දන්නවා බොරු කියන්නේ කියලා...
නෑ අත්තමය්..අද නැන්දලගේ ගෙදර ගියානේ..වෙලාවක් නැති වුන..
ඒය් එන්න එපා හෙට එහෙනං...අනිද්දට එන්න...මන් අස නෑ රැවුල වවන්
ඕක අහන්න හංසි..නැත්තන් නින්ද යයි ඔයාට වැඩ කරද්දී......
තරු කැටයක් වී රෑ අහසේ දිලෙන
ඔබ එන මග සරසන්නන් එලිය වෙලා .........
http://www.youtube.com/watch?v=dBJn8be6vWU
හන්සියෝ මේ ඒක බලන්න..ඇයි මොකෝ ??
හ්ම් හ්ම් මට තේරුණා
මන් නීති දානවා කියලා හිතන්න එපා...එත් මන් ඒවාට ආසා නෑ හන්සියෝ.
facebook එකේ මගේ profile picture එකක් පහන් share කරලා තිබ්බේ
"හරි හරි.."
"මන් ඔයාට ඇනයක් වුන නේ.."
"අපොයි ඔව්.කෙලින්ම බෝල්ට් ඇනයක් අනේ..."
ඔබ මට ආදරෙයි කියා මට දැනෙනවා
ඔබ මට ආදරෙයි නොකිය නොදන්නවා වගේ ඉන්නවා.
http://www.youtube.com/watch?v=K7I9sUjawF0&feature=related
අනේ මන්ද මේ පිස්සා කොහෙන් මේ සින්දු හොයා ගන්නවද මන්ද..ඒ වුනාට කිව්වේ නං office එකේ වැඩ කියලා..මාරම පිස්සෙක්...
"කියා දෙන්න ජිවිතේ තරං..................."
කියලා දෙන්නන් සුදු..එත් ගොඩක් hopes තියාගන්න එපා...මට එහෙම හිතුනට ඒවා වචන වලට පෙරලුනේ නෑ...
ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවුන සැම දේ තවමත් මගේ මතකයේ රැදෙ
නෙත් යුග මා දෙස යොම මගේ මියුලැසියේ
කුමක් කියන්නටදෝ සැරසුනේ
www.youtube.com/watch?v=H79XYlJA4Yk&feature=related
"අනේ ශෝක්...ආදරෙයි ගොඩක් මන්..මුකුත් කියන්න එපා එත් ඔයා...."
පහන් කිව්වේ එච්ච්ච්රයි ....................
අපි දෙන්න මුණ ගැහෙන පලවෙනි දවස හෙට නෙමේ..එත් හෙට දවස ගැන අපි මොකක්දෝ දෙයක් ගිවිස ගෙන තිබ්බ...එකට නමක් දෙන්න අපි දෙන්නම තාම දන්නේ නැහැ...එත් හෙට මොකක් හරි දෙයක් වෙයි කියල විතරක් අපිට තේරුණා........
හෙට දවස මොකක් වෙයිද??
.....පුංචි නව කතාවක් ලියන්න ඕන කියලා හිතුන...මේ එකේ ආරම්බය..ආදරය පිරිණු හිත් දෙකක කතාවක්..
..අද ඉදල කියවල බලන්න මගේ යාලුවෝ...comment එකක් දාන්නත් අමතක කරන්න එපා...
අයියෝ පහන්..
ReplyDeleteජය වේවා...!!!!!!.......හංසංගනා.........!!!
ReplyDeletethanku akke.....:)
Deleteඕන් මෙගා ලියනවනම් දැම්මම කියන්න... මම පපුවෙ අමාරු කාරය.. බැරි වෙලාවත් ශට් දවුන් උනොත් අසන්තෘප්ත ආත්මයක් වෙලා එනවා ඔයා පස්සේ කතාව අහගන්න
ReplyDeletehappeeeeeeeee hamsi paw..ikmanat iwara karannan man kathawa..:) passen nan enna epa///onna issarahin nan awath kamak na..:P
Delete(Y)
ReplyDeletethanku hansa :D
Delete