Thursday, January 31, 2013

අපේ ආදර දෙහිත

මගේ නෙත 
ඔබේ සිත
එකට එක්වූ මොහත
ඔබ ඇත ලොව කොතන
සිබිමි මම ඔබේ වත


2 comments:

  1. කොහේ හිටියත් කොතැන
    තිබේ නම් එකම හිත
    නෙත් යුගල් පැටලෙමින්
    ආදරය විදිනු ඇත...

    ලස්සනයි අක්කේ..!

    ReplyDelete