Friday, February 1, 2013

අවසරද මට

නීල උත්පල කිදුරු දෑසින් පවසනා ඔය ආදරේ
දිනා ගන්නට සමත් වුවහොත් ඇයයි කිදුරග  මේ ලොවේ
මිලින මල් වුව යලි සිනාසෙයි කැළුම් දුටු කල ඔය නෙතේ
අවසරද මට රැදී ඉන්නට මියෙන තුරු ඔබේ නෙත් විලේ
.



2 comments: