Wednesday, April 10, 2013

රැවටීම

 
 
 
අසම්මත
චායව ඇස් අගට හොවා
මායාව රග දක්වා
කදුළු හන්ගුවම
හිතුවද
මම 
රැවටුනා කියල
කොහමද එහෙම වෙන්නේ?
මගේ 
මුව සිනා ...............
දැක සතුටු වූ
ඔබ

ඉතින් රැවටුනේ මන්ද????
 
 
 
 
 
 

1 comment:

  1. අම්මෝ රැවටීම ගැන උපරිම අත්දැකීම් තියෙනවා- එකක් දෙකක් නං කමක් නෑ කියමුකෝ- හය හත දෙනෙක්ගෙන්ම- :) මුනවා කරන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-

    ReplyDelete