Thursday, January 31, 2013

අපේ ආදර දෙහිත

මගේ නෙත 
ඔබේ සිත
එකට එක්වූ මොහත
ඔබ ඇත ලොව කොතන
සිබිමි මම ඔබේ වත


Wednesday, January 30, 2013

මම එනවා ලගදීම






කදුළු බරයි 

සිත අහසයි 

මගේ හිතයි
  මහා මුහුදයි

උන්නා  මට 

තව මතකයි 

තනියට මගේ
  තනි රකින්න
  තරහ වෙන්න එපා
  මම එනවා 

ලගදීම
  සතුටු එක්ක
  කදුළු පුරෝගෙන

මගේ පැටියාගේ
  අම්ම එක්ක
 
 සවසට හෙමිහින්

සුදු වෙරළේ

ඇවිද යන්න