Saturday, February 4, 2012

අහිමි පෙම.....

අපට අපගේ ජිවිතයේ වැදගත්ම අවස්ථාවලට අපේ සෙවනැල්ලක් සේ අපේ දෙපසින් රැදෙන්නට අපේ අම්මා , තාත්තා අපේ ලගින් ඉන්නවා...
එත් විශේෂ අවස්ථාවකදී නෙමේ රැට නින්දට යද්දීවත්  තමන්ගේ හිස අත ගාන්න අම්මා ,  තාත්තා ළග නැති ළමයි  කොච්චර ඉන්නවද?
ඒ බොහාමයක් දෙනා වදින්න තමන්ගේ අම්මගේ තාත්තගේ එකකට..අපේ සදාකාලික සතුට , සැනසීම ළගා කරදෙන්න කෝටි ගානක් අපේ රණවිරුවෝ තමන්ගේ ඇස් , ඉස් , මස් , ලේ විතරක් නෙමේ ජීවිතයත් පුජා කලා. මේ උපහාරය ඒ හැම රණවිරුවෙක් වෙනුවෙන්මයි........................




2 comments:

  1. අනිවා .....අපේ උපහාරය මේ රටක් වටින් රණ විරුවන්ට පුදන්නම ඕනේ

    ReplyDelete
    Replies
    1. ow ehema karannama ine shayanga..me ekata hoadama kalayay..

      Delete