Wednesday, March 14, 2012

අහිමි කර මට මාවත්
ආදරේ බව ඔබට තාමත්
සිතුවිලි පෙරා  ගත්
කීවා මට අදත්




5 comments:

  1. එකතු කල සිතත්
    පෙරාගත් වදනුත්
    ගෙනේනම් සැනසුම්
    කිමද ලතවෙනු තවත්

    Ruka

    ReplyDelete
  2. ලස්සනයි අක්කියා..අනේ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි නංගියෝ වෙලාවක් හම්බවුන ගමන් ආයේ ලියන්නන්කෝ ......:)

      Delete