Sunday, April 15, 2012

මගේ සරා සඳ

අමාවකේ නැග ආ සද
හැමදාමත් එලිය දිදී
බැහැල යන්නේ නැති  වෙයි  කියලයි
මන් හිතුවේ
එත්
සඳ කලා පුරොවගන්න
ටිකෙන් ටික බැහැල ගිහින්
අයෙත් අමාවක උදාවෙලා
සඳ කලා පුරෝවාගෙන
අයෙමත් නැග ඒවි
එත් මේ චක්‍රය
අවසානයක් නොවේ
ඉතින් තවමත් මමත්
හැමදාම පසළොස්වකයි
සිතාගෙන තාමත්
අමාවකේ   ?????????



2 comments:

  1. ජීවිතේ කියන්නේ චක්‍රයක් තමා නේද.. සඳ බැහැලා ගියාට ආයේ පායනවා.. කොච්චර සීතල වුනත් වසන්තය ආයේ එනවා..

    සීතලෙන්
    මිදී
    ගල් වුනු
    මගේ හිත
    බලා
    හිඳී
    ඇස් දල්වා
    වසන්තය
    එනතුරා
    ආයෙත්..
    වනවා
    සත්තයි
    ආයෙමත්
    වසන්තය..

    ReplyDelete