Sunday, February 3, 2013

හිත

හිත නම් ශරීරාංගය තනිව හැසිරීම අවන්කවම අපගේ පුර්ව පුණ්‍ය කර්මයක්ම නිසා සිදු වන්නෙකි .නො එසේනන් පෘථග්ජන අපේ සිත තුළ උපදෙමින් , පවතිමින් , නැතිවෙමින් යන චයිතසික සියල්ලම අපේ පෙර පිනකටවත් ඉටු වුවහොත් මතුවන්නේ අති අර්බුඩකාරී වාතවරනයකටය .නමුත් අපි හැම විටම අපේ සිතුවිලි ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරන්නෝ වෙමු.එම අරමුණටම කටයුතු කරන්නෝ වෙමු..සිතේ සතුට මත පමණක් ම යැපෙමින් කෙදිනකවත් ඉටු නොවෙන පැතුමන් ප්‍රාර්ථනා කරන්නට තරම් අපි මෝඩ පුද්ගලයන් වෙමු. මම ද ඔවුනතුරෙන් කෙනෙක් වෙමි..නමුත් මා දන්නා එක් සත්‍යක් ඇත..එනම් ඉර හද අල්ලන්නට උත්සහ දරන විට අවම වශයෙන් තරු අතරවත් රැදෙන බවයි...නමුත් අපේ ජිවිත තරුවක් පමණක් වීම සැහෙයිද ?????



No comments:

Post a Comment