Wednesday, March 6, 2013

නැවතීමේ තිත

හෝඩි පොතේ
මුල්ම අකුරෙන්
අත්‍ පොත්  තියල
ඉස්පිලි පාපිලි
දන්තජ මුර්දජ
විරාම ලක්ෂණ
වලින් හැඩ කරපු
අපේ ආදරේට
නැවතීමේ තිත
ගැලපෙන්නේම  නෑ නේද ? 





5 comments:

  1. ගැලපෙන්නේ ම නැති වුව
    කවිද ලියැවෙයි තව තව
    අවිරාම දිග ගමනක
    නොගැලපුම් තිත් බහුලය..)))

    ReplyDelete
    Replies
    1. Nogalapum athi muth bohama
      Kawida liya weyi Thawa Thawa
      Ohuge sinahawa sewuma
      Wiramaya weyi me gamana



      Delete
  2. සත්තකින්ම....නැවතීමේ තිත කොහොමත් ගැලපෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. Galapenne nathi godak dewal samaha welawata kenekge hinawa wenuwen karanna wenawa pathum

      Delete
  3. මුල මැද අග ගලපලා
    හරි අමාරුවෙන්
    ලස්සන වචන එකතු කරලා
    ලියපු
    ඒ ආදර කවියට
    තිත තියන්නේ කොමද
    මට තාමත් හිතාගන්න බැරි
    එකමයි හංසි

    ReplyDelete