රුදු ගොර බිරම්
සිවුපා රැල
කීතු කීතු වී ගිය
මගේ හීනෙට
හඩතලා හිනවෙද්දී
නරුමයන් කුසට
හංස මාන්සවල
රස දැනෙන්නට පෙර
පරිස්සමට තියාගන්න
ඔයාගෙන් ඉල්ලගත්ත
අපේ ඒ ආදරේ
තව තවත් පපු කැනත්තටම හිර කර ගද්දි
තාමත් ජිවත්
වෙනවා කියල දැනෙනවා
සිවුපා රැල
කීතු කීතු වී ගිය
මගේ හීනෙට
හඩතලා හිනවෙද්දී
නරුමයන් කුසට
හංස මාන්සවල
රස දැනෙන්නට පෙර
පරිස්සමට තියාගන්න
ඔයාගෙන් ඉල්ලගත්ත
අපේ ඒ ආදරේ
තව තවත් පපු කැනත්තටම හිර කර ගද්දි
තාමත් ජිවත්
වෙනවා කියල දැනෙනවා
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
_________________________________
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
_________________________________
...ඒ
අපේම විතරක් වුන
අපේ ආදරේ වෙනුවෙන්
අපේම විතරක් වුන
අපේ ආදරේ වෙනුවෙන්
එහෙම ආදරයවල් තියනවද අනේ.... බලන්න පොඩ්ඩක් වැරදුණාවත්ද කියලා.
ReplyDeleteනැහැ නලින් අය්යේ
Deleteමේ කවියේ වචන වැරදි නැ..
මේ ටිකක් වෙනස් ඇත්ත කතාවක්.
ඒත් වැරදුන තැන තාමත් හොයා ගන්න විදියක් නැ ..... .
ඔහොම කියන්නෙපා නලින් මාමේ.මගේ ඇස් දෙකින් මම දැකල තියෙනව තමන්ටත් වඩා තමන් ආදරේ කරන කෙනාට ආදරේ අය.එයාලව පණ වගේ රකින අය.එහෙම ආදරේ කරපු අයගේ මතකත් හිතට සැනසිල්ලක් නොවී තියේවිද?
DeleteWarsha nangit podi kamata Adare gana danna tharan.....eka aththa Nangi pati....
Deleteha ha ekaneeeeeeeeee!!!!!
Delete:)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......:)
Deleteඅපේ ඒ ආදරේ
ReplyDeleteතව තවත් පපු කැනත්තටම හිර කර ගද්දි
තාමත් ජිවත්
වෙනවා කියල දැනෙනවා ...
e adare thawath kal oonama dukbara hithak jiwath karanwa...lassanay kadupuli
හම්ම්ම්
Deleteහම්ම්ම්...........
Deletethawa kawuru hari jiwath wenawanan eccarayi....mokada marenawata wada jiwath wena ekayi amaru....
මොනාද හංසි මම කියන්න ඔනේ
ReplyDeleteහේ හේ මොනවා කියල කියන්නද ඉතින් ශශි??........ :D
Deletehina wela innawa...e athi ne...:)