Wednesday, April 10, 2013

හංස මාන්ස






රුදු ගොර බිරම්
සිවුපා රැල
කීතු කීතු වී ගිය
මගේ හීනෙට
හඩතලා හිනවෙද්දී
නරුමයන් කුසට
හංස මාන්සවල
රස දැනෙන්නට පෙර
පරිස්සමට තියාගන්න
ඔයාගෙන් ඉල්ලගත්ත
අපේ ඒ ආදරේ
තව තවත් පපු කැනත්තටම  හිර කර ගද්දි
තාමත් ජිවත්
වෙනවා කියල දැනෙනවා 
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
_________________________________


...ඒ
අපේම
   විතරක් වුන
අපේ ආදරේ වෙනුවෙන් 

13 comments:

  1. එහෙම ආදරයවල් තියනවද අනේ.... බලන්න පොඩ්ඩක් වැරදුණාවත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. නැහැ නලින් අය්යේ
      මේ කවියේ වචන වැරදි නැ..
      මේ ටිකක් වෙනස් ඇත්ත කතාවක්.
      ඒත් වැරදුන තැන තාමත් හොයා ගන්න විදියක් නැ ..... .

      Delete
    2. ඔහොම කියන්නෙපා නලින් මාමේ.මගේ ඇස් දෙකින් මම දැකල තියෙනව තමන්ටත් වඩා තමන් ආදරේ කරන කෙනාට ආදරේ අය.එයාලව පණ වගේ රකින අය.එහෙම ආදරේ කරපු අයගේ මතකත් හිතට සැනසිල්ලක් නොවී තියේවිද?

      Delete
    3. Warsha nangit podi kamata Adare gana danna tharan.....eka aththa Nangi pati....

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......:)

      Delete
  3. අපේ ඒ ආදරේ
    තව තවත් පපු කැනත්තටම හිර කර ගද්දි
    තාමත් ජිවත්
    වෙනවා කියල දැනෙනවා ...
    e adare thawath kal oonama dukbara hithak jiwath karanwa...lassanay kadupuli

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්...........

      thawa kawuru hari jiwath wenawanan eccarayi....mokada marenawata wada jiwath wena ekayi amaru....

      Delete
  4. මොනාද හංසි මම කියන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. හේ හේ මොනවා කියල කියන්නද ඉතින් ශශි??........ :D
      hina wela innawa...e athi ne...:)

      Delete