ආදරේ
දොරේ ගලලා
හදවත
ගැහෙන රාවේ
හිතට දැනුන
දවසේ ඉදන්
තාමත්
ඇහෙන්නේ
ඒ හඩමයි
ඒ පපු තුරේ හැංගෙන්න තාමත්
මේ දගකාරිට ඕන තමයි
එත්
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
---------------------------------------------------------------
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
---------------------------------------------------------------
ලං වෙන්න ලං වෙන්න දුරස් වෙන හින්දා
තනි වෙච්ච හංසි ඔබේ දුරින් හිද හැඩුවා
දෙනෙත් පෙති අඩවන්ව නුබේ සුවඳ වින්දා
හීනෙනුත් නුබ ඇවිත් සිප ගත්තු හන්දා
තනි වෙච්ච හංසි ඔබේ දුරින් හිද හැඩුවා
දෙනෙත් පෙති අඩවන්ව නුබේ සුවඳ වින්දා
හීනෙනුත් නුබ ඇවිත් සිප ගත්තු හන්දා
අපේ අතින් කවියක් ලියවෙන්නේ සතුටකට වඩා දුකක දි...ඒෙහම නේද?
ReplyDeleteහ්ම්ම්ම්ම් ඔව් දිලිනි
Deleteඔය හේතුවටම මන් සතුටින් ලියපු කවි කතාත් මේ බ්ලොග් එකේම තියෙනවා
ජිවිතේ කියන්නෙත් කවියක් නේද??
ඒක නම් අැත්ත....
Deleteමාත් කවි ලියන්න උත්සහ කරනවා දැන්..
ReplyDeleteඑක හොදයි දුකට සතුටට දෙකටම කවිය හොද යාලුවෙක්...
Deleteඅහ් තව එකක් "කඩුපුලි" කියන එක මං දැක්කේ කඩප්පුලි වගේ.
ReplyDeleteහේ හේ ...............:D
Deleteම්හ් !
ReplyDeleteම්හ්
Deleteමම නම් කඩුපුල්වලට වඩා කැමතියි සේපාලිකාවලට
ReplyDeleteඒ මොකද ඒ නලින් අය්යේ ???
Deleteහැමදාම පිපෙනවා සුවදත් හොදයි. පොඩියි.ලස්සන වර්ණ සංකලනය.. මේ සේරම එක්ක ගත් විට කඩුපුල්වලට වඩා මං කැමති සේපාලිකා වලට.
Deletehm :D :D :D :D :D
Deleteහැමදාම පුපුනම අගේනෑ නලින් අය්යේ.....
ලස්සන කවියක්
ReplyDeleteස්තුතියි රොබින්
Deleteහ්ම්ම්..... පද පෙළ ලස්සනයි.....
ReplyDeleteමට එක පාරටම මතක් වුනේ මෙන්න මේ ගීත කොටස.....
"පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා... "
ස්තුතියි සමනලී
Deleteඔව් ඒ කතාවත් මෙතනට හොදට ගැලපෙනවා
කවිය අපේ ජීවිතවලට ගොඩක් සමීපයි නේද...ලස්සන කවියක් කඩුපුලී..
ReplyDeleteow eka aththa....sthuthiyi chams....:)
Deleteකලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/
ReplyDeleteහේ හේ ඒ අටමගල මාත් දැක්ක.....
Deleteඅලුත් පාරෙන් ආවෝ
ReplyDeleteشركة تنظيف كنب بجازان
شركة تنظيف مجالس بجازان
شركة تنظيف منازل بجازان
شركة تنظيف فلل بجازان
شركة تنظيف شقق بجازان
شركة تنظيف خزانات بجازان