Friday, May 10, 2013

හදවත ගැහෙන රාවේ




ආදරේ
දොරේ ගලලා
හදවත
ගැහෙන රාවේ 
හිතට දැනුන
දවසේ ඉදන් 
තාමත්
ඇහෙන්නේ
ඒ හඩමයි 
පපු තුරේ හැංගෙන්න තාමත්
මේ දගකාරිට ඕන තමයි
එත්
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
---------------------------------------------------------------


ලං වෙන්න ලං වෙන්න දුරස් වෙන හින්දා
තනි වෙච්ච හංසි ඔබේ දුරින් හිද හැඩුවා
දෙනෙත් පෙති අඩවන්ව
නුබේ සුවඳ වින්දා 
හීනෙනුත් නුබ ඇවිත් සිප ගත්තු හන්දා





22 comments:

  1. අපේ අතින් කවියක් ලියවෙන්නේ සතුටකට වඩා දුකක දි...ඒෙහම නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඔව් දිලිනි
      ඔය හේතුවටම මන් සතුටින් ලියපු කවි කතාත් මේ බ්ලොග් එකේම තියෙනවා
      ජිවිතේ කියන්නෙත් කවියක් නේද??

      Delete
    2. ඒක නම් අැත්ත....

      Delete
  2. මාත් කවි ලියන්න උත්සහ කරනවා දැන්..

    ReplyDelete
    Replies
    1. එක හොදයි දුකට සතුටට දෙකටම කවිය හොද යාලුවෙක්...

      Delete
  3. අහ් තව එකක් "කඩුපුලි" කියන එක මං දැක්කේ කඩප්පුලි වගේ.

    ReplyDelete
  4. මම නම් කඩුපුල්වලට වඩා කැමතියි සේපාලිකාවලට

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ නලින් අය්යේ ???

      Delete
    2. හැමදාම පිපෙනවා සුවදත් හොදයි. පොඩියි.ලස්සන වර්ණ සංකලනය.. මේ සේරම එක්ක ගත් විට කඩුපුල්වලට වඩා මං කැමති සේපාලිකා වලට.

      Delete
    3. hm :D :D :D :D :D
      හැමදාම පුපුනම අගේනෑ නලින් අය්යේ.....

      Delete
  5. හ්ම්ම්..... පද පෙළ ලස්සනයි.....

    මට එක පාරටම මතක් වුනේ මෙන්න මේ ගීත කොටස.....

    "පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා... "

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී
      ඔව් ඒ කතාවත් මෙතනට හොදට ගැලපෙනවා

      Delete
  6. කවිය අපේ ජීවිතවලට ගොඩක් සමීපයි නේද...ලස්සන කවියක් කඩුපුලී..

    ReplyDelete
  7. කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හේ හේ ඒ අටමගල මාත් දැක්ක.....
      අලුත් පාරෙන් ආවෝ

      Delete