ඔය ලමැද පුරාවට දිව යන්න මට සිතින්
සිත් කොනේ සිට නෙතට , නෙතු ඉමේ සිට ලවන්
සොරාගෙන ඇස් තුඩගේ, කිමිදෙන්න නුබ මතින්
හීන පේනා රෑට නොහැකි වෙන්නේ නෑ ඉතින්
මා ඇසේ කදුළු බිදු නුබේ මිස මගේ නොවෙයි
වාතලයේ නුබ වටා මදපවන මම තමයි
ජීවිතය පුරාවට නුබ මගේ රන් කදයි
නුබට බෑ දුර යන්න , යන්නේ අපි එකටමයි
සිත් කොනේ සිට නෙතට , නෙතු ඉමේ සිට ලවන්
සොරාගෙන ඇස් තුඩගේ, කිමිදෙන්න නුබ මතින්
හීන පේනා රෑට නොහැකි වෙන්නේ නෑ ඉතින්
මා ඇසේ කදුළු බිදු නුබේ මිස මගේ නොවෙයි
වාතලයේ නුබ වටා මදපවන මම තමයි
ජීවිතය පුරාවට නුබ මගේ රන් කදයි
නුබට බෑ දුර යන්න , යන්නේ අපි එකටමයි
























