එන්න කඩුපුලිගේ මල් සුවද විදින්න....
අනේ...
:'( ......hmmmmm
හේතු නොහොයනවානම්හේතු ද සහේතුක නැති හැඩයි...හේතුවක් ඕනෑම වුණොතින් අහේතු ද හේතු වෙනවා සැබැයි..කවිය නියමයි අක්කෝ..))))
හේතු අහේතු අතරේ අතරමන් වී මසිතවල් මත වී සොයනවා සහේතුක අවසානයක්..........bohama sthuthyi nangiyo...me tike oayage blog eka balannath bari wuna..man harima busy uni eke wada nisa..sory patiyo..
හය්යූ කමක් නෑ අක්කියෝ..)))
දුමක් නොනගියි ගින්නක් නැතිව ඵලයක් නොමදෙයි මලක් නැතිව දුකක් නොම එයි සැපක් නැතිව සැප දුක දෙක කැරකෙ නිරතුරුවම්
Sapak athnam kothanaDukak ath weyi kedinaThanku yaluuu. :)
අනේ...
ReplyDelete:'( ......hmmmmm
Deleteහේතු නොහොයනවානම්
ReplyDeleteහේතු ද සහේතුක නැති හැඩයි...
හේතුවක් ඕනෑම වුණොතින්
අහේතු ද හේතු වෙනවා සැබැයි..
කවිය නියමයි අක්කෝ..))))
හේතු අහේතු අතරේ අතරමන් වී මසිත
Deleteවල් මත වී සොයනවා සහේතුක අවසානයක්..........
bohama sthuthyi nangiyo...
me tike oayage blog eka balannath bari wuna..man harima busy uni eke wada nisa..sory patiyo..
හය්යූ කමක් නෑ අක්කියෝ..)))
Deleteදුමක් නොනගියි ගින්නක් නැතිව
ReplyDeleteඵලයක් නොමදෙයි මලක් නැතිව
දුකක් නොම එයි සැපක් නැතිව
සැප දුක දෙක කැරකෙ නිරතුරුවම්
Sapak athnam kothana
DeleteDukak ath weyi kedina
Thanku yaluuu. :)