Tuesday, March 5, 2013

අවනඩුව

අහේතුක
ආදරේ
සහේතුක
අවසානය............ ????? 



7 comments:

  1. හේතු නොහොයනවානම්
    හේතු ද සහේතුක නැති හැඩයි...

    හේතුවක් ඕනෑම වුණොතින්
    අහේතු ද හේතු වෙනවා සැබැයි..

    කවිය නියමයි අක්කෝ..))))

    ReplyDelete
    Replies
    1. හේතු අහේතු අතරේ අතරමන් වී මසිත
      වල් මත වී සොයනවා සහේතුක අවසානයක්..........

      bohama sthuthyi nangiyo...

      me tike oayage blog eka balannath bari wuna..man harima busy uni eke wada nisa..sory patiyo..

      Delete
    2. හය්යූ කමක් නෑ අක්කියෝ..)))

      Delete
  2. දුමක් නොනගියි ගින්නක් නැතිව
    ඵලයක් නොමදෙයි මලක් නැතිව
    දුකක් නොම එයි සැපක් නැතිව
    සැප දුක දෙක කැරකෙ නිරතුරුවම්

    ReplyDelete
    Replies
    1. Sapak athnam kothana
      Dukak ath weyi kedina



      Thanku yaluuu. :)

      Delete